
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සුඛෝභෝගී වාහන කුලී පදනම මත ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා විකුණා රුපියල් කෝටි ගණනාවක් වංචා කළ අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි .
සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය අපරාධ සඳහා යොදා ගත් ජංගම දුරකථන 07 ක් , ,ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් දෙකක් , ව්‍යාජ ලෙස සැකසූ ආදායම් බලපත්‍රයක් , හා තීරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ අඛණ්ඩව සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් තිදෙනා දෙදෙනකු මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසලදීත් අනෙක් සැකකරු පෑලියගොඩ හින්දු කෝවිල අසලදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd