
උතුරු කොලොම්බියාවේ පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 17 දෙනකු මිය ගොස් 20 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර සිසුන් 16 දෙනකු හා බස් රථයේ රියැදුරා සිටන බව ද එම වාර්තා සඳහන් කරයි
ලිසියෝ ඇන්ටියෝක්වේනෝ උසස් පාසලේ සිසුන් රැගත් බස් රථය කැරිබියානු නගරයක් වන ටොලු සිට මෙඩලින් දක්වා ගමන් කරමින් සිට ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එල් චිස්පෙරෝ ප්‍රදේශයේ රෙමීඩියොස් සහ සරගෝසා සම්බන්ධ කරන මාර්ගයකදී අලුයම 5.40 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තා වේ.
(අන්තර්ජාලය ඇසුරෙන්) හසිනි නවෝද්‍යා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd