(සුජිත් හේවාජුලිගේ)
කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත්, වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 03 දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම වෙඩික්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකු බව කියයි.
ඝාතනයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd