(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය, කොළොන්නාව නගර සභාවේ සභික ධූර 19 න් 9 ක් හිමිකරගෙන තිබේ.
සමඟි ජනබලවේගය සභික ධූර 6 ක්, එක්සත් ජාතික පක්‍ෂය සභික ධූර 2 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය සභික ධූරය බැගින් ලෙස කොළොන්නාව නගර සභාවේ ඉතිරි සභික ධූර 10 හිමිකරගත්තේය.

2025 ඔක්තෝබර් මස 08
1879
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1510
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොලොන්නාව නගර සභාවේ බහුතර අසුන් විපක්ෂයට