කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථ රියැදුරා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරු වයස අවුරුදු 38 ක් වන උදයනගර්, කිලිපනාච්චිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
තුවාලකරු සහ තවත් දෙදෙනකු මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඇති වු ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලියනාච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලිනොච්චියේ වෙඩි තැබීමක්