IMG-LOGO

කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි

(උපාලි රණවීර)

කැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් දියේ ගිලී අනතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්  අද (03) දහවල් සොයාගෙන ඇතිබව පොලිසිය කියයි.

මෙහිදී රොසර් වාසනා පීරිස් සිසුවාගේ සිරුර ප්‍රථමයෙන්ද සහන් උපෙක්ෂල පෙරේරා සිසුවාගේ සිරුර ඊට පැයකට පසුවද හමුව ඇති බවද පොලිසිය පවසයි.

සිරුර ගොඩගන්නා අවස්ථාවේදී හදුනාගත හැකි තත්වයේ තිබී ඇති අතර එම ස්ථානයට ගිය පුගොඩ හදිසි මරණ පරීක්ෂක වෛද්‍යාර්ය විජේසේන හපුආරච්චි මහතා හදිසි මරණ පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වතුපිටිවල රෝහලට රැගෙන යනලෙස පොලිසියට නියම කලේය.
 
සිරුරු ගොඩගත් අවස්ථාවට එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ඥාතීහු ද ප්‍රදේශවාසීන්ද පැමිණ සිටියහ.
                                              



අදහස් (0)

කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site