(ශාන්ත රත්නායක)

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12)කලාකරු ෙවා් එක්වූහ.

එහිදී ඔවුන් කියා සිටියේ 20 හකුළා ගන්නා ලෙසත් ,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ,සැමට එක නීතියක් ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විරුද්ධතවයේ  යෙදුණු අයුරු