(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කැලෑ ඉඩම් හෙක්ටෙයාර් 25,000 පසුගිය කාලයේදී හෙළිකර ඇති බවත් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අවශේෂ කැලෑ දිසාපතිවරුන් යටතට පත් කිරීම හේතුවෙන් ගොවින් නොවන විශාල පිරිසක් ඒ කැලෑ ඉඩම් අත්පත් කරගත් බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.
පවතින ආර්ථික තත්වය හේතුවෙන් මේ රටේ කිසිවකුත් නොහිතන කණ්ඩායමක් කබලෙන් ළිපට වැටී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලෑ විනාශයක් ගැන පියදර්ශනගෙන් හෙළිදරව්වක්
sena Wednesday, 16 November 2022 02:03 PM
කැලෑ මොකටද? ඔක්සිජන් කන්නද?