(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
"විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි.ඡන්දෙ කල් දමා නැහැ.කල් දාන්න ඡන්දයක් නැහැ.මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා.මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.
මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා.දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා යැයි ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පුලුවන්ද ජනතාවට තියෙන චන්ද අයිතිය නැතිකරන්න . මොහුගේ ඒකාධිපති ගමන නැවැත්විය යුතුයි
අයවැයෙන් මුදල් වෙන්කලේ මොන මගුලකටද
අනිවාර්යෙන්ම මේ මනුස්සයාට පාර්ලිමේන්තුව පේන්නෙ මොන්ටිසෝරියක් වගේ වෙන්නැති
රටකට ගිය කල
මූ දැන් බල තණ්හාවෙන් ඉන්න පෙරේතයෙක් වගේ.මූව එලවන්න දැන් අමාරුයි.ජනතාව එකතු වෙලා ලොකු තොවිලයක් කරන්න වෙනවා .නැත්නම් මූව එලවනවා බොරු
මූ මැරෙනකම් මේ බල තණ්හාව නැතිවෙන් නෑ.අසරණ මනුස්සයගෙන් පලි ගන්න එකයි මුගේ චේතනාව .මුන්ගේ පවුල් වල තරාතිරම ආරක්ෂා කර ගන්න එකතමා මුගේ එකම අරමුණ
අපිට පේන විදිහට මූ නං මහ පාරෙ මිනිස්සුන්ගෙන් මැරුම් කන්න කේන්දරේ ලියාගත්තු එකෙක්ද කොහෙද...
රටෙ ජනතාවගෙන් 10% වත් කැමැත්තක් කැති පුද්ගලයෙක් කොහොමද මෙහෙම තීරණ ගන්නෙ. මෙයා වැඩකරන්නෙ මෙයාව පත්කරපු හොරු 134 දෙනා වෙනුවෙන් පමණි.
එහම නම්, ඇයි ඇප තැන්පත් බාරගන්න එපා කියල කැබිනට් තීන්දුවක් ගත්තේ? ඔයාට ඔ තනතුරේ ඉන්න කිසිම සදාචාරයක් නැහැ. ජනතාවට ඔයාව පිරිහිලයි, අපිරියයි.
මොකක්ද මේ මලපෙරේතය කියන්නෙ. චන්දෙට නාම යෝජනා ගත්තේ, චන්දෙට දින නියම කරේ ලංකාවේ මැතිවරණ කොමිසමෙන් නෙවෙයි ද? මෙයා ලංකාවේ ජනාධිපති නොවෙයි ද? දැන් බලයෙන් පිස්සු වැටිලද කොහෙද. මූව ජනාධිපති කරපු හොරු 134 දෙනා මෙයට වග කියන්න ඕනි.
ලොකු තොවිලයක් නටමු.
මෙහි බහා ඇති බොහෝ කොමෙන්ටුකරැවන් තුළ ඇත්තේ භයානක මනෝ භාවයක්. හෙල්මට් මිනීවරැන්ට බොහෝ දුරට සමානයි. කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ දේශපාලන විචක්ෂණ භාවයට, තීක්ෂණ බවට සහ තෙම්පරාදු බවට අලගු තියන්නට වත් මොවුන්ට බැහැ. ඒ තබා මොවුන්ගේ දේශපාලන පීතෘවරැන් වන අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස, කුමාර් ගුණරත්නම් වැන්නන්ටත් බැරි බව ඔප්පු වී හමාරයි. මහල්ලන් යැයි හංවඩු ගසා දේශපාලන පිටියෙන් ඉවත් කරන්නට උත්සාහ කරන පරපුරේ දේශපාලන සාක්ෂරතාවට අලගු තියන්නට වත් තරැණ යැයි කියන "වැරදුනු පරම්පරාවට" බැහැ.
හොඳ වැඩේ රටේ ජනතාවට. නුඹලා වගේ අයට ඔහොම වෙලා මදි..
ගඩාෆිව හීනෙන් පේනව වගේ මෙයාට...!
ඇත්තනේ කතාව. කල්දාන්න ඡන්දයක් තියනවා කියලා තාම විසුරුවාහැරලා නෑනේ.
එක මානසික ලෙඩෙක් එලෙව්ව. දැන් ඊට වැඩිය අසද්‍ය එකෙක් ඇවිල්ල. රටෙ කරුමෙ.
යකාගේ හැටියට විමානේ කීවා වගේ ඔය පාර්ලීමේන්තුවේ ඉන්න පප්පලට මෙයාගේ ක්‍රම වලට පිලිතුරු හොයන්න මේ ආත්මෙදි බෑ..අරගලය දිය කරලා හැරිය විදිය බැලුවම මෙයා ගහම.ගේම් හිතා ගන්න පුලුවන.තාම තාත්තා ට හේත්තු.නොවි හිටගන්න බැරි මංපොර ජාතකේ දේසාබාන පුතාණෝ යි පුතාණෝ ගේ කට්ටිය ටයි කරන්න හැකි දෙයක් නෑ..මයික් ටයිසන්ලා විතරයි.
මෙ පිස්සව පන්නන ඔන, පිස්සෙක්ව න ායකය කරගෙන හැදුව රටක් ලොවෙත් නැහැ.
හොරු ටිකක් මාව රැක්කා. මන් ඒ හොරුන්ව රකිනවා. එච්චරයි ඡන්ද නෑ. ඒක අපේ ඩීල් එක. ඇයි අවුල්ද?
මේ කාලකණ්ණි රනිල් රාජපක්ෂලාට හෙණ වදින දවස වැඩි ඈතක නැහැ...
කින්ඩර්ගාඩ්න්...!
දැන් වැඩේ පැහැදිලියි .ඉල්ලන්නේ මේක නම් බලමු නාකි ද කොල්ලෝ ද කියලා
ඡන්දයක් අවශ්‍ය නැහැ...
ගොනෙක් කියලා, කුඹුර හාන්නද? මසට ගන්නද?
මට දේශපාලනය වුවමනා නෑ කියා මා කිව්වා. ඔව්... මහජනතාවත් තමුන්ව දේශපාලනයට වුවමනා නෑ කියලා ගෙදර යවලා ගොඩක් කල්... ඇයි හොරුන්ගේ කොන්තරාත් බාර අරන් මීනිස්සුන්ට වද දෙන්නේ...?
යහපාලන කාලෙදිත් පිනා මෙහෙම තමයි හැසිරුනේ ,පාස්කු ප්‍රහාරය ගැන මුළු ඇමතිමණ්ඩලයම දැනගෙන හිටියා .හැබැයි පිනා දැනගෙන හිටියේ නැහැලු ,සිරා කිවුවේ නැති නිසා
ඔයා ජනතාවගේ ඉවසීම උරගා බලමින් චූන් වෙන්න ගින්දර ලඟට එනකම්
ආයේ කවදාවත් මොනම ජාතියක්වත් එන්නේ නැහැ. මෙයා ජීවතුන් අතර ඉන්නකන් ජනාධිපති මෙයා තමයි. ඒක තමයි මෙයාගේ හීනේ...
ජනාධිපති රනිල්ගේ තර්කය නිවැරැදි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට වැටුප් හා දීමනා ගෙව්වේ කෙසේද? ඵම වියදම් දැරීම අනුමත කරන ලද නිලධාරීන් සිදුකර ඇත්තේ වරදක් නොවේද? එසේම පුවත්පත්වල පලවී ඇති පරිදි මැතිවරණ කොමිසම අධිකරණයට ගොස් මැතිවරණය පැවැත්වීමට පොරොන්දු වූයේ කෙසේද? රනිල් යනු අවස්ථාවාදී, කිසිම ලැජ්ජාවක් නැති පුද්ගලයෙක් බවට දේශීයව ප්‍රසිද්ධ වී ඇත්තේ මෙවැනි ප්‍රකාශ නිසායි...
කිසිම ජනවරමක් නැති,මුලු මහත් ජනතාවගේ පිළිකුලට ලක්වෙචි කූඩැල්ලා වගේ බලයේ ඉන්ඩ හදනවා කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය විදියට ඉන්ඩ .වෙන සිෂ්ට සම්පන්න රටක නම් නම්බුපිටින් ගිහින්.මේ මනුස්සයාගේ ලැජ්ජා නහර නැතුව ඇති .
ඒක නේන්නං මේ මොඩයෝ පිස්සු කැලිනවා
චන්දෙ දැන් තිබොත් 10%( අලි පොහොට්ටු හවුලට) පමන ලැබෙවි මාස 2 කින් තිබොත් 5%. මාස 6 කට වඩා කල්ඩෙම්මොත් ජනතව කොලබ අැවිත් , හොරු 134 සමග රනිල් රාජපක්ශගෙ ඇදුම් ගලවල යට අදුම් පිටින් බෙරෙ වැවෙ නාවල කෙලින්ම වලිඩක යවයි,
අන්තිමට චන්දෙත් හොරකම් කලා එහෙමනම්..
අම්බලමේ පිනා...!
ඔයාගේ පක්ෂයෙන් නාම යෝජනා දුන්නේ ගැහැණු කෙනෙක් ගේන්නද?
මට නම් දැන් ඡන්දෙටත් කලින් මේ "වැඩ අවසන් කළයුතුයි." කියලයි හිතෙන්නේ.. මෙයා ජීවත්වෙන හැම මොහොතකම රට විනාශය කරා වේගයෙන් ඇදී යනවා. රටට ආදරේ ඇති හමුදාවේ හෝ සිවිල් පුද්ගලයෙක් හැකි ඕනෑම ක්‍රමයකින් මේ ජනාධිපතියාව අයින් කළොත් ඒ වීරයා මේ රටේ ඇත්තම ජාතික වීරයෙක් ලෙස සැලකුම් ලබනවා නියතයි. මේ පිස්සා උඩ පනින තරම අනුව හොඳින්ම පෙනෙනවා ළඟදීම බිම වැටෙන බව. එකම එක බුලට් එකකින් පුළුවනි, විනාශය කරා යන රටක දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. එකම එක බුලට් එකකින්...
ජනාධිපති නිවැරැදියි... මැතිවරණය පවත්වන්න බැ කියලා අධිකරණයට ගියේ තැපැල් ඡන්ද කල් දැම්මේ මැතිවරණ කොමිෂන් සභාව අද වන විට ඡන්දය පවත්වන මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවලා මැතිවරණයට කැඳවු සියළු නිලධාරීන් රාජ්‍ය හා කොන්ත්‍රාත් මුදාහැරීයා... විවිධ ආයතනවලින් ලබාගත් වාහන වගේම පොලිස් නිලධාරීන් මුදාහැරීම කළා... පසුගිය සතියේ එහෙම නම් බොහෝම පැහැදිලියි.. මැතිවරණයක් නැහැ කියලා... ඒක තමයි ජනාධිපති මැතිවරණයක් නැහැ කියලා ප්‍රායෝගික සියළු දේවල් දන්න බුද්ධිමත් ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ... රෑ 10ට නිදාගන්න පත්තරෙන් දකින කෙනෙක් නොවේ.. එනිසා එතුමා නිවැරැදියි..
මගේ නෝනා ගෙවල්කුලී ගෙව්වෙ කොහොමද කියලා මම දැන ගන්නේ මොකට ද ඇහුව වාගේම තමයි.
කොමිසම හරියට වැඩ කරලා නැත්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීම ජනාධිපතිගේ වගකීම නෙමෙයිද? අන්දුකාරම ව්‍යස්ථාව ආරක්ෂාකොට ක්‍රියාත්මක කරනවා කියල දිවුරුම් දුන්නේ නැතිද? මේ ප්‍රකාශයයි හාස්‍යජනක සිනහවයි ඇති මොහු නීතිය ඉදිරියේ වරදකරයෙක් කරන්න.
චන්දෙට සල්ලි දෙන්න එපාකියලා මුදල් අමාත්‍යංශයේ බත්බැල ලේකම්ට කිවේ රනිල්, මුද්‍රණාලයට ආරක්ෂාව දෙන්න එපා කියලා නාකි පොලිස්පතිනියට කිවේ රනිල්,ඒ කාලේ හොරෙන් කඩාදාසි විකුනපු කේස් එකක් තියෙන මුද්‍රණාලයේ අධිපතිනියට චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එපා කියලා අනකලේ රනිල්, මේකාව උල තියලා කාටත් පෙනෙන්න ෆේස්බුක් එකේ දමන්න වටිනවා ,ගල් මුසලයා.දවසක කාගෙන් හරි ගුටිකාලා, එහෙමත් නැතිනම් වෙඩි කාලා බල්ලෙක් වගේ මේකා මහපාරේ මැරිලා හිටියොත් පුදුම වෙන්න එපා. 88-89 කාලයේ අහිංසක කොල්ලන්ව , කෙල්ලන්ව වධ දීලා මරපු වධකයින් ඔක්කොම බල්ලෝ වගේ මහා පාරේ මැරුනේ.සමහරුන්ගේ ශරීරයේ කොටස් වෙනුවට මිය ගිය වෙනත් කෙනෙකුගේ කොටස් දමලා හදලා පෙට්ටියට දමලා තිබුනේ.ඒ මිනීමරු වධකයින්ගෙන් අද ජීවත්වෙලා ඉන්න එකම එකා රනිල් වික්‍රමසිංහ පමණයි.සොභාව ධර්මයා වෙලාවට ,කලාවට මිනිහාවත් බල්ලෙක් වගේ මහා පාරේදී මිනිහාට උරුම දඬුවම දෙනු ඇත.කතාවක් තියෙනවා දෙවියන්ට යමෙක්ව විනාශ කරන්න ඔනාවුනාම ඒ පුද්ගලයාට පිස්සු හදනවාලු. අන්න ඒ පිස්සුව තමයි රනිල්ට දැන් හැදිලා තියෙන්නේ.ඔහු ගයන්නේ හංස ගීතයයි !!!
ඒකා අධිපති?
මෙතුමගෙ ක්‍රියා කලාපය තරෙයෙ හෙලා දකිමි
දැන් තමයි ආචාර්ය එන්. එම් පෙරේරා කියපු දේ හරියටම වෙන්නේ J .Rගේ ව්‍යවස්ථාව ගැන... පිස්සෙක් ජනාධිපති වුණොත් හරි, ජනාධිපති පිස්සෙක් වුණොත් හරි මොකද කරන්නේ කියලා.
මෙයා හදන්නෙ මුල්‍ය අරමුදලෙ නය ලැබෙනකල් ඇදගෙන ගිහින් එ සල්ලි විසි කරලා යාව ජිව ජනාදිපති වෙලා ඉන්දියාවට රට විකුනන්න. චින්නු එකට ඉඩ දෙයිද?
විදුලිබිල වැඩිවීම, ආදායම් බදු වැඩිවීම ආදිය ආර්ථික අර්බුදය වෙනුවෙන් මහජනතාවට ගෙවීමට සිදුව ඇති වන්දිය වේ. මේ අවස්ථාවේ දී පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් දැරීමට සිදුවන වියදමේ බර පැටවෙනු ඇත්තේ ද මහජනතාව මතය.
මිස්ටර් බීන් වැඩකරන ගමන්ද?
නැති ඡන්දෙකට එජාප නාම යෝජනා බාරදීලා
එදා පාර්ලිමේන්තුවේ රනිල්ගේ හැසිරීම ඉතාමත් විහිළු සහගතයි. තනතුරට නොගැලපෙන හැසිරීමක්. තනතුරේ ගෞරවයට හානියක්. අනිත් අතින් නිතර නිතර පාර්ලිමේන්තු පැමිණීම නිසා ජනාධිපති තනතුර හෑල්ලුවට ලක්වීම. මේ සියල්ලෙන් පෙනෙන්නේ මෙම තනතුරට රනිල් නුසුදුසු බව නොවෙයිද?
අලුතෙන් මන්ත්‍රීවරුන් 8000/= ක් පත්වුණාම පඩි ගෙවන්නේ කොහොමද? එතන ප්‍රශ්නයක් තියෙනවා...
ඡන්දයක් නැතිව කල්දාන්නේ නෑ...