IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කොටුවේ   ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

මහල් 60කින් සමන්විත එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.



අදහස් (7)

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

Nandalal DE SILVA - France Thursday, 06 February 2025 09:06 PM

ඔය, භාගෙට වැඩ නවත්වලා තිබෙන ගොඩනැගිල්ලට මැදමුල්ලේ පවුලේ අයටත් සම්බන්දකම් තිබෙනවා කියා සමහරු කියනවා නේද? ඕක ගිනි තියන්න ඇත්තෙත් ඔය රංචුවම වෙන්න බැරිද?

:       76       43

අමතක කරන්න එපා අප්‍රේල් ඡන්දෙFriday, 07 February 2025 07:58 AM

නන්දලාල්, මෙහෙම වෙන්නත් පුළුවන් හැබැයි, දැන් ආණ්ඩුව පච වෙලා, පීචන් වෙලා, කෙලවේගෙන නේ එන්නේ. 2/3කින් පාර්ලිමේන්තුව අරන් මාස 3ක් යන්නත් කලින් සමූපකාර පරාද වෙනවා කියන්නේ ඉතින් තේරෙනවනේ. එතකොට අප්‍රේල් වල පළාත් සභා, ප්‍රාදේශීය සභා එහෙම උඩින් පරාද වෙන්නේ. ඒකට කරන්න ඕනෑ හොරු කියලා ලේබල් ගහලා පුළුවන් තරම් විපක්ෂයේ අය හිරේට දාන එක. ඔය දැන් නීතිපතිට තග දාලා එහෙම සූදානම් වෙන්නේ ඒකට. නාමල් වගේ හිරේ දැම්මොත් වාසියි කියලා තමයි පුන්නක්කු ජෙපි නායකයෝ හිතාගෙන ඉන්නේ. ඒකට ඉතින් දැන් බලේ තියෙන නිසා නාමල්ගේ නම ඔය බිල්ඩිමත් එක්ක ගාවගෙන තියෙන නිසා තවත් අවධානය ගන්න ආණ්ඩුවෙන්ම ගිනි තිබ්බා කියලයි අපිට හිතෙන්නේ...!

:       7       40

Lankaputha Friday, 07 February 2025 03:04 AM

නෑ .මොලේගේ ලිපිගොනු විනාශද ?

:       10       1

Rathuwithana Friday, 07 February 2025 06:38 AM

ගිනි තිබ්බ නම් ඉතින් ඒකට අවුරුදු ගානක පලපුරුද්ද තියෙන හනුමන්තා පවුලේ, වත්මන් රාජ්‍යයේ සෙට් එක ගැන තමයි හොයන්න ඕන.

:       0       22

සමන් Friday, 07 February 2025 06:54 AM

නන්දසිරි ඔයා එහෙනම් එහෙ වැඩ බලාගන්න. අපේ රටේ වියදමින් ඉගෙනගෙන අනුන්ට වහල්කම් කරමින් අපේ රටට උපදෙස් ඕනෑ නැහැ.

:       1       14

Kazi Shajahan Friday, 07 February 2025 08:16 AM

ඔය ෆෝ එකේ නඩුවට අදාල ලියකියවිලි තිබුණාද කියලා හොඳට හොයලා බලන්ඩ වෙයි

:       12       2

සෙනෙවිරත්න Friday, 07 February 2025 11:38 AM

ඔය නමක් නැතිව අප්‍රේල් ඡන්ද ඉල්ලන උන්නැහැට කියන්න තියෙන්නේ ඒ ඡන්දෙත් කුජීත වෙන්න පරාද වෙන බව, ඡන්ද දිනන්න පෙර නායකයෙක් හොයා ගන්න, ඔය කියන දිනපු සමූපකාරචන්දයක් නැහැ විපක්ෂය ,මොරටුව කපටි කමින් දිනුව, රජය දවසෙන් දවස ලකුණු රැස් කරනවා, තමන්නැහැල කාපු හැටි පාර්ලිමේන්තුවේදි හෙළි වුණා එතකොට ජනතාවගෙන් කිච වෙන්නේ කව්ද? හොරු රකින කටු කන සුනඛයන් තවමත් ඉන්නවා, මීලඟ පරාජයට සූදානම් වෙන්න

:       22       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site