IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව  වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍යධුරයක්  ලබාදීමට විරෝධය පළ කරමින් අද සාකච්ඡාව වර්ජනය කරන බව ස්වාධීන මන්ත්‍රී  කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ස්වාධීන මන්ත්‍රී  කණ්ඩායමේ  නියෝජිතයින් අතර දෙවන වටයේ සාකච්ඡාවක අද (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි .

 ( ඡායාරූපය ළහිරු හර්ෂණ ) 

 



අදහස් (4)

කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි

mahinda Tuesday, 12 April 2022 03:33 PM

ඒ කියන්නේ හෙට යනවා මැක්කන්ට කුක්කාගේ කක්කා වලින් තොර පැවැත් මක් නොමැත යන්න යලිත් කක්කන් විසින් සනාත කරමින් සිටී.

:       0       0

ana Tuesday, 12 April 2022 03:35 PM

ඩබල් ගේම් ...........................

:       0       0

gamunu Wednesday, 13 April 2022 03:14 AM

සජබෙත්, මන්ත්‍රීකමත් අතහැර ජන අරගලයට... | Harin Fernando ලාගේ දේශපාලනය තරුණයන් හොදින දනී. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී සිදුවූ සිද්දීන් ඔවුනට අමතක වුවාට තරුණ ප්‍රජාවට අමතක නැත. ඔවුන්ගේ බලලොබිකම නිසාම UNP පක්ෂය දෙකඩ විය. යලිත් ඔබලාගේ දුෂිත බලලොබි දේශපාලනය තරුණයන්හට අවශ්‍ය නොමැත. එමනිසා අලුත් ශ්‍රී ලනක්වක් තරුණයන් විසින් බිහිකරනු ඇත. අලුත් කණඩායමක් ඔවුන් තෝරාගනු ඇත. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන නායකයන් අතරින් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කවුරුන්ද කියා අප හොදින් දනිමු.

:       0       0

Charitha Hettiarachchi Thursday, 14 April 2022 10:44 AM

එක එක බොරු නම් හදාගෙන එන මේ පට්ට හොරු රෑනට අලුත් පරපුරනම් අහුවෙන්නේ නෑ. මේ හොරුන්ගේ බොරුකාර දේශපාලනය මෙතනින් නිමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site