
(ලාල් එස් කුමාර)
කිරිබත්ගොඩ නගරයේ නිමි ඇඳුම් ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ පහක් පමණ පැමිණ ඇත. මෙම ගින්න හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බවත් කොළඹ - මහනුවර ප්‍රධාන මර්ගය තාවකාලිකව වසා දැමූ බවද පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිරිබත්ගොඩ ගින්නක්