
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර් පන්ලක්ෂ තිස් දාහක් වගා කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් කියන්නේ මොනවාද කන්න කරන්නේ? මොනවද කියලා දන්නේ නැහැ... කවුරු හරි කියලා දෙන දෙයක් හෝ ලියලා දෙන දෙයක් ඇවිල්ලා ඔහේ කියවනවා. ඒ නිසා සජිත්ට උත්තර දෙන්න යන එකත් මහ මෝඩ වැඩක්..!
මේ අනිත් එක්කෙනා.
ආණ්ඩුවේ අයට කොලේ බලාගෙන කියවන්න දන්නෙත් නෑ...