(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති.
මෙම මිල පහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහළ දමන බවත් ආනයනකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියල මදි. පැකට්ටුවක් විකිනිය හැකි උපරිම නව මිල කිවුව නම්, මීට වඩා හොදින් පාරිභොගිකයාට එක තේරුම් ගන්න පුලුවන් !!!!! සීතල කාමර වල ඉදන් ගනන් හදා, මාධ්‍යවලට නිකුත් කරන අයට මෙව තේරෙන්නෙ නැද්ද ?