(රංජන් කස්තුරි)
කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති දැඩි හිඟයක් රටපුරා පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
වානිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම සහ රටතුළ විදේශ විනිමය හිඟයක් පවතින හෙයින් කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති ආනයනය කිරීමට නොහැකි වී ඇතැයි ද ආනයනකරුවෝ සඳහන් කරති.
මේ අතර කිරිපිටි සහ සිමෙන්තිවල මිල ඉදිරියේදී ඉහළ නැංවීමට ආනයනික සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
ලාෆ්ස් ගෑස් මේ වන විට වෙළෙඳපොලේ නැති අතර ලිට්රෝ ගැස් හිඟයක් පවතින බව ද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd