(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 2700 ක මුදලක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම 5000 දීමනාව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හැටකට පමණ ගෙවීමට රජය සැලසුම් කර ඇත.
පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000යේ දීමනාව ගෙවීම රජයේ විසින් ඉකුත් 2 වැනිදා ආරම්භ කරනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් අයියේ , බැසිල් අයියේ මෙන්න සල්ලි බෙදනෝ...!!
Yes. Machine is their, just print and give. Not a big issue.
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ජාත්‍යන්තරවම යනවා ඒක නම්
එක පවුලක 4ක් ඉන්නවා නම්, පවුල් ලක්ෂ 60 මුළු ජනතාව ලක්ෂ 240. ලංකාවේ මුළු ජනගහනයත් ලක්ෂ 220. එහෙනම් සියලුම පවුල් වලට 5000 දෙන්න හදනවද දන්නෑ...