
ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
සැප්තැම්බර් 25 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ සැප්තැම්බර් 25 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංසන්දනාත්මකව බලන කල, දකුණු ආසියාවේ ජනගහනයෙන් මිලියනයකට වැඩිම මරණ වාර්තා වන්නේ ශ්‍රී ලංකාව වන අතර එය මේ වන විට 586 කි!
අපට අර්ථවත් ලෙස ක්‍රියා කිරීමට ඉඩ සලසන මෙම විශ්ලේෂණයන් ලබා දීම ගැන ආචාර්ය නිමල්ට ස්තුතියි.