IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා මරණ ටිකක් ඉහළ යයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,158 දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 60 ට වැඩි 23 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 7 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 21 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (5)

කොරෝනා මරණ ටිකක් ඉහළ යයි

Narada Monday, 22 November 2021 09:27 PM

එන්නත අපි බලාපොරොත්තු වූ ආකාරයට සිද්ද වුණේ නැහැ.

:       0       0

මහසෙන් Monday, 22 November 2021 09:48 PM

ටිකක් නේ ද ඉහල ගිහින් තියෙන්නේ.මේ කවුරුවත් එන්නත අරන් නැතිව ඇති. ඒකනේ ජීවිත අහිමි වෙන්නේ. කෝ දැන් ලොක්කො ටික. ගලේ පැහැරු බළල්ලූ ගානට වැටිලා නේ ද?.

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 12:57 AM

දකුණු ආසියාවේ වැඩිම මරණ වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකාවෙන් මරණ 656ක්/මිලියනක් වාර්තා වන අතර අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන්නේ මරණ 333ක් පමණි. භූතානයෙන් අඩුම මරණ වාර්තා වන අතර එය මිලියනයකට මරණ 4 කි.

:       0       0

Narada Tuesday, 23 November 2021 07:05 AM

වැක්සින් ඵලදායී නොවේද?

:       0       0

ගොඩ්වින් Tuesday, 23 November 2021 08:05 AM

නැතුව නැතුව එහෙම වෙන්න එපායැ සජබ උන්දැලා පෙලපාලි කීයක් ගියාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site