(රංජන් කස්තුරි)
සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝපස් ස්ටාලින්,වී.අයි.ලෙනින්,කාල්මාක්ස් හෝ පියුමි හංසමාලිලා වෙනුවෙන් නොවන බව ද සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට සිදුවන බව ද සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
කෝවිඩ් - 19 ව්‍යසනය ජාතික ව්‍යාසනයක් බවද සෞඛ්‍ය අංශ උත්සහා ගන්නේ එම ව්‍යසනය රට ගොඩනැගීමට බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
ස්ටාලින්, කාල්මාක්ස්, ලෙනින් හෝ වේවා සෞඛ්‍ය නීති කඩකරන්නේ නම් නීතිය සමානව ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති තදයි පොඩිවුන්ට...
නීතිය සැමට එකයි නම් එය පිළිගන්නවා. නමුත් ප්රශ්නය ඒක නොවේ... තොණ්ඩමන්ට එකක්... නගරාධිපතිට එකක්. කිරිබත් කෑ අයට එකක්... නීති හැටක්...
නැහැ, සල්ලි කාරයින්ට එක නීතියකුත්, දුප්පත් මිනිහාට තව නීතියකුත්... ආණ්ඩුවට විරුද්ධව කතාකරන කෙනාට තව නීතියකුත් ... ඕකවත් දන්නේ නැද්ද?
ඇත්තම කිව්වොත් එහෙනම් මුලින්ම ඔය ටීවී වල පෙන්වන අයට ක්‍රියාත්මක කරන්න. නම් ගම් කියන්න ඕනෑ නැහැනේ... දන්නවා ඇතිනේ...
ඔබතුමිය මුලින්ම අනුමත කළ කොවිඩ් පැණියටත් ලොකු පෝලිමක් තිබුණා මගෙ හිතේ. ඒ ගොල්ලොත් එතකොට නිරෝධායනයට ගාල් කරන්න ඇතිනේ? සාධාරණය කොතරම් විශිෂ්ඨයිද?
ලෙනින්ලා ගැන කියන්න කලින් ඔයාගේ මුත්තු ගැන මතක් වුනේ නැතිද?
ආයෙත් මේ වාචාලයින් එළියට බැහැලා තියෙන්නේ...
එසේ නම් ඇමරිකාවේ සිට පැමිණි බැසිල් නිරෝධායනය කළෙත් මුලතිව් වල අනෙක් අය විදියටමද නෝනේ..?
මුට්ටියක් දාලා බලමුද?
අර පලවෙනි චීන කාන්තාවට උම්මා දුන්නේ ඒක තමා... නිරෝධායනය කියලා වෙන්න ඇති ඒ කාලේ. අනේ කාලේ වනේ වාසේ.
නිරෝධායන නීතිය සම්බන්ධයෙන් දැඩි සමාජ අවධානයක් යොමු වූයේ විරෝධතාවකට එක් වූ පිරිසකට අධිකරණයෙන් ඇප හිමි වූවාට පසුව පොලිසිය ඔවුන් නිරෝධායනයට යොමු කිරීමත් සමගය.
ස්තුතියි, ඉතා හොඳයි කියල දීපු එක !!! අප මෙතරම් කලක් දැන හිටියේ නෑ මේවා.