(නිමල් ජයරත්න)
වැලිකන්ද කන්දකාඩු කොවිඩ් 19 විශේෂ මධ්‍යස්ථානයෙ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එම මධ්‍යස්ථානයේ බෙහෙත් ගබඩාව කඩා බෙහෙත් බීමට උතසහා දරා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මත ඇබ්බැහි වූ බවට හඳුනාගෙන ඇති මෙම රෝගියා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය කියයි.
මෙම රෝගියා බෙහෙත් ගබඩාවේ කබඩ් කඩා බෙහෙත්වර්ග කළවම් කර ඇති බවත් ශීතකරණය ද විවෘත කර කිසියම් බෙහෙතක් සොයා ඇති බවත එහි නිලධාරියකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ...! අම්මපා..! ඕකට ජනාධිපති සමාව හිමිවුණා විතරයි නේද?