(සුජිත් හේවාජූලිගේ)
කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ලබන 19 වැනි දා සිට අරඹන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටී.
කෝවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව පසුගිය ජනවාරි මස 29 වැනි දා ලබාගත් අයට අප්‍රේල් 19 වැනි දා දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව ද ඇය කියන්නීය.
ඒ සඳහා එන්නත් සූදානම් කර ඇති බවත් එන්නත් තවත් තොගයක් ඉන්දියාවෙන් ළඟදීම ලැබීමට නියමිත බවත් ඇමැතිවරිය කියා සිටින්නීය.
චීනයෙන්ද ලබන 31 වැනි දා එන්නත් ලැබෙනවා. රුසියාවේ ස්පුටනික් එන්නත ඇණවුම් කර තියෙනවා. ඒවාද ඉදිරි දිනවල ලැබේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd