(රංජන් කස්තුරි)
කොරෝනා මර්දන එන්නත් 170,000ක් පමණ ඊයේ (1) දින තුළදී පමණක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනනතේ දෙවන මාත්‍රාව 3672ක් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 100065ක් එහිදී දෙවන මාත්‍රාව 66220ක් ආදි ලෙස එන්නත් ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd