IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයින්ට සිවිල් ආරක්ෂක බළකායෙන් ලේ දෙයි

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස්  වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන අය සඳහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිදානය කර තිබිණි.

සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කතරගම බළකාය මගින් පසුගියදා එම මුලස්ථානයේදි සංවිධානය කර තිබේ.

 



අදහස් (1)

කොරෝනා ආසාදිතයින්ට සිවිල් ආරක්ෂක බළකායෙන් ලේ දෙයි

Samitha Senaka Aluthgamage. Sunday, 03 May 2020 03:51 AM

ලේ දන්දීම මහා උතුම් පින්කමක්. ඔබවන් පුතුන් මේ රටට මහා වාසනාවක් !!!

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site