(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,102දෙනෙක් අද (2) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,62,074 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එමෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 1,701 දෙනෙක් සුවය ලබා අද (2) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,29,541 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd