(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 204 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 716 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,49,500 ක් දක්වා ඉහළ ගොස් ඇත.