
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව කී කොඩිතුවක්කු මහතා ඒ අනුව තමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හලෝ මේ?
අනේ අනිච්චං, නම ඇහුවෙත් අදයි! වරප්‍රසාද භුක්ති විඳින්නයි, රුකඩයා වගේ අතක් උස්සන්නයි විතරක් ඉන්න සෙට් එකෙන් එකෙක් වෙන්න ඇති!
හඳුන්නෙත්තිලා වගේ උගත් අය ගෙදර යවලා රෙදි විකුණපු නූගත් මේ වගේ අය පාර්ලිමේන්තු යැව්ව මාතර ජනතාවට මොනවද හිතෙන්නේ...? මෙයාගේ ටී ෂර්ට් එකට රැවැටිලා ඡන්දෙ දීපු අයත් ඉන්නවා. මෙයාටම හරියන මාතර මිටි එක්කෙනත් ලස්සන වචන සෙට් එක දාලා සජිත් වර්ණනා කරනවා ගෝඨාභය වර්ණනා කරලා කියපු කතා මතකද? මේ වතාවේවත් නිවැරැදි තීරණයක් ගන්න එක එක සංවිධාන එක්ක ගිවිසුම් අත්සන් කරන පක්ෂ වලට ඡන්දේ නොදී සැබෑ වෙනසක් කරමු.