IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (3)

ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි

Mithrasiri Sunday, 05 May 2024 03:33 PM

ලංකාවේ දියුණු කරන්න තව කොච්චර ක්‍රීඩා තියෙනවද යකුනේ. උන්ට දැනටත් ගෙවන ප්‍රමාණය හොඳට ම ඇති. ලංකාවේ ජාතික පාපන්දු කන්ඩායමේ හිටපු නායකයෙක් සිය ජීවිකාව රැක ගත්තේ සොහොන් වලවල් හාරමින් බව පසු ගිය කාලයේ අසන්නට ලැබුණා. ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට ඔය වැඩිපුර තියෙන සල්ලි යොදපියව්.

:       12       138

අංජන පලිහක්කාර Sunday, 05 May 2024 05:46 PM

ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුළුමනින්ම ගෙවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම උපයන ධනයයි. එසේ නොමැතිව භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලකින් නොවේ. ඔබ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් රටට ගෙනෙන මුදලින් හැම බල්ලයි කොල්ලයිම නඩත්තු කරන්න ඕනේ කියලද.

:       1       1

Rohana Sunday, 05 May 2024 07:23 PM

ඇයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් වන්දනාමාන කරන්නෙ. අනිත් ක්‍රීඩා දියුණුකරන එක මදිකමක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලිස් සැරයන් රාජකාරී අවියෙන් වෙඩි තබාගෙන
2025 මැයි මස 06 116 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම සිය රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 125 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 182 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘
2025 මැයි මස 06 80 0

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2025 මැයි මස 06 47 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ


’’ඡන්ද පොළේ රංචු එපා’’
2025 මැයි මස 06 84 0

ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 741 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site