IMG-LOGO

කිරිඇල්ලේ ත්‍රිරෝද රථ රියදුරු ඝාතකයා කොටුවෙයි

(කපිල කුමාර)

කිරිඇල්ල මැද-ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ත්‍රී රොදරථ රියදුරෙකුට පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර ඔහු සතු රුපියල් 25,000ට ආසන්න මුදලක් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකි. සැකකරුගේ හෙලිකිරීම මත අඟල් 8 ක් දිග තියුණු පිහිය ඝාතනය කළස්ථානයේ කැලෑරොදක තිබී කිරිඇල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පසුගිය 18 වැනිදා මෙසේ ඝාතනය වු ත්‍රිරෝදරථ රියදුරු වන අජිත් පෙරේරා (63) රත්නපුර නගරයේ පදිංචි අයකු වන ඔහු රත්නපුර ප්‍රධාන බස් නැවතුන් පොල අසල ත්‍රිරෝද රථ රියදුරෙකු වශයෙන් රැකියාවේ නියැල්ලෙන්නෙකි.

 

                                 



අදහස් (0)

කිරිඇල්ලේ ත්‍රිරෝද රථ රියදුරු ඝාතකයා කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 525 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site