
(ගයාන් සූරිය ආරච්චි)
අවුරුද්දයි මාස 3ක් වයසැති දරුවකුගේ අසනීප තත්ත්වයකට ඖෂධ අධි මාත්‍රාවක් ලබා දුන් බව කියන දරුවාගේ මවගේ අනියම් සැමියා බව කියන අයෙකු අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි.
අසනීප තත්ත්වය වැඩි වූ දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පළවෙනි සංඥා බලකායට අයත් යුද හමුදාවෙන් පලා ගිය අවුරුදු 22 ක සෙබළෙකි.
රිදීගම පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ගෙන් පලිගන්න එකනම් අනුමත කරන්න බෑ.