IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කම්කරුවාට නැති දේශපාලකයාට ඇති මැයි දිනය

(කාංචන කුමාර ආරියදාස)

කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුණද අද වන විට එය කම්කරුවා වෙනුවෙන් නොමැති බව දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.

දේශපාලකයන් අගනුවර කම්කරු දිනය සමරද්දී නියම කම්කරුවා බඩවියත සොයා ගැනීමට වෙහෙසුනු අයුරු ඡායාරූපයේ දැකවේ.

දිනකට තමන් උපයන මුදල් දුවා දරුවන් පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බබ කම්කරුවෝ කියා සිටියහ.

මැයි දින ඉල්ලීම් ජයගැනීම සඳහා සඳහා අරගල කරනු ලබන්නේ දේශපාලනඥයන්ට හිතවත් අය බවය ඒ සඳහා රැගෙන යන අයට බත් පැකට් එකක් සහ මත් වතුර කාලක ප්‍රමාණයක් ලබා දෙන බවත් එසේ ලබා දී රැගෙන ගොස් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් සඳහා කොඩි ඔසවා කෑ ගසා නැවත පැමිණීමට සිදු වන බවද පෙන්වා දෙන කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ එම දිනයේ ද තමන් දරු පවුල වෙනුවෙන් බර උසුලන රැකියාවේ නිරත වන බව ය.

 



අදහස් (1)

කම්කරුවාට නැති දේශපාලකයාට ඇති මැයි දිනය

මහී Tuesday, 02 May 2023 07:36 AM

සැබෑ දේශපාලන ත්‍රස්ත්‍රවාදයේ එක් පැතිකඩක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site