IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කම්කරු උපදේශන සභාව සක්‍රීය වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2023 වසරේ සිට අකර්මණ්‍ය කර තිබූ කම්කරු උපදේශන සභාව ජාතික ජන බලවේග රජය යටතේ සක්‍රී කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.

"කම්කරු අමාත්‍යංශය සේවකයන්ගේ පැත්තට දෙන බර අඩු යැයි පසුගිය කාලයේ වෘත්තීය සමිති වල අදහසක් තිබුණා.නමුත් ජාතික ජන බලවේගය යටතේ කම්කරු අමාත්‍යාංශයේ සේවක අයිතීන් වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කර තියෙනවා.

2023 වසරේ සිට ජාතික කම්කරු උපදේශන සභාව අකර්මණ්‍ය වී පැවතුණා.වෘත්තීය සමිතිවල අදහස් විමසීමකින් තොරවත් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ කම්කරු උපදේශන සභාව අකර්මණ්‍ය කර තිබුණා.අප රජය බලයට පත්වූ පසුව ජාතික කම්කරු උපදේශන සභාව සක්‍රීය කර මේ වන විට කම්කරු නීති සහ කම්කරුවන් සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීමේදී සේවක පාර්ශ්වයට අදහස් ඉදිරිපත් කිරීමට සුවිශේෂී ඉඩක් ලබා දී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (0)

කම්කරු උපදේශන සභාව සක්‍රීය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site