
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට අද උදේ බාරදුන්නේය
කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයේ ලබන 16 වැනිදා බ්‍රහස්පතින්දා වැඩ බාර ගැනීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නාඩගම් වලට හිනා යනවා
මහා සංගීත පුටු තරඟය. පොහොට්ටු සභාපති විසින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් ආදර්ශයක් පෙන්වා ඇතිබව ප්‍රකාශ කලා. වෙනත් පක්ෂ වල එවැනි කටයුතු පහසු නැතිබව කියවුනා. බලන්න මොනතරම් දැක්මක් ඇති අයෙක්ද? රටේ ජනතාවට මොනතරම අස්වැසිල්ලක් ද?
හෙට සිට ආයෙත් කබරයෝ මහා බැංකුවේ යකා නටයි.ගිය පාර ග්‍රීක බොන්ඩ් වල දාලා රටේ සල්ලි නැති බංගස්තාන කළා. උසාවියේ නඩු හැට හුටාමාරක් තියෙන මේ අඩු මාසයා ලංකාවම කීයකට හරි විකුනලා කොහෙට හරි පැනගනිවිද දන්නෙත් නැහැ.මොවුන්ව පත්කරන මෝඩ පාලකයින් මේ වගේ උන්ට බයයි.පාලකයින්ගේ ලොකු ලොකු හොර මැරකම් ඔක්කොම මේ කබරයෝ දන්නවා.
නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ...
නැවේ කප්පිත්තා නැවෙන් වතුරට පැන්නා කියන්නේ, ඔය ලංකාව කියන නැව ගිලිලා හමාරයි.. දැන් පේන්න තියෙන්නේ කුඹගහ විතරයි.