(සුජිත් හේවාජුලිගේ )
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අනිද්දා (13) බාරදීමට නියමිතය.
ඉන්පසු ඔහු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයේ එම සතියේම වැඩ භාරගන්නා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස දැනට කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ලබන 14 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළ එළ... සෞභාග්‍යය උතුරයි එහෙනම්
අපිට නම් පව්.. හරිම දුකයි රට ගැන...
මුදල් නීති පනත අනුව එක් පුද්ගලයෙකුට මහබැංකුවේ අධිපති විය හැක්කේ වාර 2ක් පමණයි. මේ ඔහුගේ 3 වැනි වාරය.. මුදල් නීති පනත හොර රහසේම වෙනස් කළාද?
බැසිල්ගෙන් පස්සේ ඊළඟ පාරටත් සෞභාග්‍ය උතුරයි එහෙනම්... මේ නම් තනිකර හොරකම් කරන්න පනින්නේ වගේ... රටේ උඩම තැන ඉඳලා එතැනින් පල්ලෙහා තැනකට ගිහින් රට හදන්න යනවා කියන එකේ තේරුම මොකක්ද? එතකොට පාර්ලිමේන්තුව ඕනේ නැද්ද?
ලංකාවේ ආර්ථිකය ගරා වැටී "අධි උද්ධමනය" කියන ආර්ථික අගාදයට වැටුණු බව අපි ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු
ඔබතුමා අස්වෙන්න කලින් කඩා වැටෙන ග්‍රීසියට ඔබතුමා ආයෝජනය කරපු මහජන මුදල්වලට සිදු වුනේ මොකද කියලා අහන අනුර කුමාර මන්ත්‍රීතුමාට පැහැදිලි කිරීමක් කරලාම ගියොත් තමයි හොඳ...
මහබැංකුවට
ඕන උනොත් තලගොයා ,එපා උනොත් කබරගොයා ,එකෙක්ව පාර්ලිමේන්තු ඔබන්න ඕනේ වුනාම එකෙක් ඉල්ලා අස්වෙනවා .අනිකා එනවා .බයියොන්ගෙන් මීක් සද්දයක් නෑ
පෙරේරා මහතාගේ අදහසට සිසිල් නැමත් අයෙකු යෙදූ අදහස බැළුවාම ඔහු නියමම පොහොට්ටුවෙක් බව පේනවා.බොහේ බොහොට්ටුවන්ට බොහොට්ටුව එපාවෙලා තියෙද්දී පොහොට්ටුවේ නොවෙන කෙනෙකුට රාජපන්ෂලා වටින්න ක්‍රමයක් ඇත්තේම නැහැ. සිසික්ට මතක් කරන්න කැමතියි අත්තාහි අත්තනෝ නාතෝ කියන බුදු වදන
එන්න එන්න ඉතුරු ටිකත් කන්න. අපි හිඟාකාලා ණය ගෙවන්නම්...!
ජීවිතාන්තයටම ජම්පරයක් ගහගෙන කූඩුවක සිටිය යුතුයි... !!! මොහු ගැන කවුරුත් අහලත් නැති කතන්දරයක් කියන්නම්.. මහින්දගේ කාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වීමට උත්සාහ කළා. නමුත් අවසානයේදී එය වෙනත් රටකට ලැබුණා වැඩි ඡන්දයෙන්. මොරිෂස් දුපතට ජය ලැබුණේ. ඒ ඡන්ද ප්‍රතිඵල නිකුත් කරපු වෙලාවේ මේ කියන පුද්ගලයා සහ නාමල් රාජපක්ෂ ජයග්‍රාහී රටට "හූ" කිව්වා.. ප්‍රේක්ෂකයින් සහ ජාත්‍යන්තර ක්‍රීඩා නිලධාරීන් අන්දමන්ද වෙලා බලාගෙන සිටියා මේ මොකද වෙන්නේ කියලා. ටිකෙන් ටික ප්රශ්නය උණුසුම් වෙලා කබරයා, නාමල් ඇතුළු හූ කියපු ගොබ්බ බයියන් ගුටි නොකා බේරුනේ ඉන්දියන් කාරයෙක්ගේ උපක්රමයකින්ලු. අපේ උන් ගුටි කන්න යනබව දැනුණ ඉන්දියන් කාරයා අනිත් කණ්ඩායම්වලට දැනුම් දීලා " ශ්‍රී ලංකාවේ යමෙක් තරඟයකින් පරාජය වුණොත් තමන්ටම "හූ" කියාගන්නා ගෝත්‍රික වර්ගයක්.., ඔවුන් ඒ හූ කියා ගත්තේ ශ්‍රී ලංකාවට..." කියලා. ඒ ගැන ඇසූ විදේශික ක්‍රීඩා නිලධාරීන් ඉන්දියන් කාරයාගේ කතාව විශ්වාස කරපු නිසා මේ කබරයා, නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ගුටි නොකා බේරුණා.
මොළ හතක් තියෙන කෙනා මුදල් ඇමැති වුණා. දැන් ඉතින් මහබැංකුවට ආවාම රටේ ආර්ථිකය ඉවරටම ඉවරයි.