(අනීෂා මානගේ සහ චන්ද්‍රෙස්න ගමගේ )
වලස්මුල්ල කැලෑදෙණිය ප්‍රදේශයේදී අද (1) දහවල් කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය කියයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
බැංකුවකට අයත් බව කියන කැබ් රථයක් වලස්මුල්ල දෙස සිට වරාපිටිය දෙසට ගමන් කරමින් තිබියදී යතුරුපැදියේ ගැටී අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ පැමිණි බව කියන අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය කියයි.
ඡායාරූප - චන්ද්‍රෙස්න ගමගේ


2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැබ් රථයක්-යතුරුපැදියක් ගැටීමෙන් අයකු මරුට