
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව)සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද බණ්ඩාර මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ගේ අතවැසියෙක්, මේ අයව දාගෙන තවම ගේම් ගහන්නයි, කපුටාගේ බලාපොරොත්තුව...!
මේ වගේ බැසිලගෙ පස්ස හෝදන්නෙක් ගෙන් කුමන ප්‍රතිපලයක් ලැබෙයි ද. මුගෙ මහ ආචිරිකම හොද බල්ලන්ට උගන්නන්න.
මේ බැසිල්ගේ බත්බැලයන් දාලා කෝප් කමිටුව පවත්වාගෙන යන එක මහජන මුදල් නිරපරාදේ නාස්තියක්. මේ හොර ආණ්ඩුවට හෙනහතම ගහන්න ඕනෑ. කෝප් කමිටුවට දැනට ඉන්න එකම සුදුස්සා හර්ෂම පමණයි. ජනතා අරගලය කළේ මේ කම්බ හොරුන්ට නැවත රජ කරන්න නෙමෙයි...
බොහෝමයක් ආචාර්ය, මහාචාර්ය කට්ටිය කොන්ද නැති පණුවන් වගේ නූගත් දේශපාලුවන් ලඟ නියවනවා. උගත්කම ආභරණයක් නොව නිවටකමක් කරගත් එවැන්නන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේම ඉන්නවාද?
මම නම් දැනගෙන හිටියා හර්ෂට වැඩි ආයුෂ නැති බව. ඇත්තට තැනක් නෑ. හරි දේට තැනක් නෑ. මහාචාර්ය කියන වචනයට නිගාවක්. මට නම් මේ මනුස්සය ගමේ මරණාධාර සමිතියකටවත් සුදුසු නැහැ කියලයි හිතෙන්නේ. පක්ෂ, පාට භේදයකින් තොරව හැමදේම හිතන කෙනෙක් විදියට හර්ෂ තමයි මේකට නියම සුදුසු පුද්ගලයා...