
(කේ.ඩී.දේවප්‍රිය)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මුළු මනින්ම නැවති තිබු විදේශීය සංචාරක කාර්මාන්තයට නව ජිවයක් ලබා දෙමින් මේ දින වල නැවත විදේශීය සංචාරක පිරිස් කතරගම පුදබිම සහ යාල වන උද්‍යානය නැරඹීම පිණිස පැමිණෙමින් සිටිති.
වසර දෙකකට වැඩි කාලයක් විදේශීය සංචාරකයන් අප රටේ සංචාරය කිරීම පිණිස නොපැමිණි අතර රටේ තත්වය සමාන්‍ය ලෙස සුභවාදි වීම මුල් කරගෙන මේ දින වල ඩෙන්මාකය. එංගලන්තය. ඉන්දියාව. ඇමරිකාව වැනි රට වල්වල සිට විදේශීයින් කතරගම පුදබිම දැක බලා ගැනීමට පැමිණි සිටිති.
ඩෙන්මාකයේ සිට පැමිිණි මිිකල් තරුණ මහතා සදහන් කලේ ඇත්තටම ලංකාව ඉතාම සුන්දර රටක් සංස්කෘතික අතින් පරිසරක අතින් ඉතා හොද රටක් මෙි රටේි බලන්න ගොඩක් දේවල් තියෙනවා යැයි පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔදැති, තෙදැති, බලැති කඳසුරිඳුනි... ඔන්න ඩොලර් පඬුරු එනවෝ.. කපුවා ගෙට ගනු... නැත්නම් හොරපාරෙන් මේවා ආපහු ඒ රටවලටම යයි...
මේ ගොල්ලන් සංචාරකයන්... පිහිට පතාගෙන ආවා වෙන්න බෑ. නරඹන්න එන්න ඇති..
ආපු අයට දෙවියන්ගේම පිහිටයි. මැණික් ගඟට මුට්ටි දැම්මා නම් බයවෙන්න දෙයක් නැහැ.