IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’කන්ස්ට්‍රක්ට් 2019” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය19 වන වරටත් සංවිධානය කළ "කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය අගෝස්තු 23, 24 හා 25 යන දිනවල දී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි, කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක, ආසියානු සහ බටහිර පැසිෆික් ඉදිකිරීම් සංගමයේ සභාපති මොහොමඞ් අලි, ඇලුමෙක්ස් ඡඛක්‍ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(මනෝජ් හර්ෂික)


(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (2)

’’කන්ස්ට්‍රක්ට් 2019” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

chandima Friday, 23 August 2019 10:53 PM

බලන්න කොයිතරම් වේගෙන් දියුණුව කර යන රටක්ද කියල? අපු කට්ටියගේ පොල්බෑ මුණු ටිකයි, පස්සෙන්ගිය උන්ගේ නම් වැලයි ඇරුනාම ප්‍රදර්ශනේ ගැන හාන්කවිසියක්වත් දැනගන්න විදියක් නැහැනේ? ප්‍රදර්ශනේ ගැන නොකියම ඉතුරු ටික දැම්මනම් හොඳටම ඇති නේද?

:       2       13

රජින්ද Saturday, 24 August 2019 06:18 AM

ග්‍රාමසේවක කෙනෙකුයි, බස් කොන්දොස්තරවරයෙකුයි සිවිල් ඉංජිනේරු ප්‍රදර්ශනයක් විවෘතකළ ලෝකයේ එකම රට ලංකාවයි. 'ඉන්න හිතෙන රටක්...'

:       2       344

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site