
(නිමල් ජයරත්න)
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 359 දෙනකුගේ ජීවිත, ගංවතුරෙන් ආරක්ෂා කරගැනීම ඊයේ (29) සේනපුර තෘතීයක පුහුණු මධ්‍යස්ථානය වෙත නිරුපද්‍රිතව, ලොරි රථ සහ යුද ටැංකි කිහිපයකින් රැගෙන ආ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
පොළොන්නරුව මහවැලි ගඟ සෝමවතිය ප්‍රදේශයෙන් පිටාර ගැනීමත් සමග එම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ගංවතුරෙන් යට වීමේ අවධානමක් පැවැති අතර, ඒ අනුව ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතව සේනපුර මධ්‍යස්ථානය වෙත නාවික හමුදාව, යුද හමුදාව, පොලිසිය, ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකින් රැගෙන ඒමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මීට අමතරව එම කඳවුරේ හමුදා නිලධාරින්, මෙන්ම සේවකයින් 150 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ.කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන්දකාඩු කඳවුරත් යටවේ