(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.
රාජ්‍ය සේවකයන්ට වැටුප අහිමි වී තිබෙන්නේ ඒ අයගේ වරදින් නොවේ යැයිද රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අතර මැතිවරණය පවත්වන්න මුදල් නොදෙන්න රජය තීරණය කර තිබෙන බැවින් මැතිවරණය කල් යාම රාජ්‍ය සේවකයන්ගේ වරදක් නොවේ යැයි විපක්ෂනායකවරයා කීය.
දහස් ගණනක් රාජ්‍ය සේවකයන් අනාත කළේ ආණ්ඩුව බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බොහෝ රාජ්‍ය සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැතැයි කී විපක්ෂ නායකවරයා මෙය බරපතළ කාරණයක් සේ සලකා ආණ්ඩුව මීට මැදිහත් විය යුතු බව බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොන්ද නැති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් අහිමි කිරීම හරිද?
මහසෙන් Friday, 28 April 2023 03:13 PM
කොන්දක් තියෙන විපක්ෂ නායකයෙක් ද?
අරුන්දිකා Saturday, 29 April 2023 07:50 AM
ඉස්සර කියමනක් තිබුණා කන්න ඕනෑවුණාම කබරගොයා තලගොයා වෙනවා කියලා ඒ වගේ බලයට ප්‍රේතවී සිටින මොහුගේ වැඩත් කිසිම වැදගැම්මකට නැහැ. කොහොමත් බත්දුන් පියාට විරුද්ධව ගියපු පියෙකුගේ පුතාණෝ කෙනෙක් නිසා ඉවසා හිටිමු.