(සුජිත් හේවාජුලිගේ)
කාන්තාවන්ගෙ ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
මෙම කොමිෂන් සභාවට දැනටමත් සත් දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් පිරිසක් පත්කර ඇතැයි වාර්තා වේ. 2024 අංක 34 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ බලතල අනුව මෙම සාමාජිකයින් පත්කර ඇත.
කාන්තා කොමිෂන් සභාවට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කාන්තාවන්ගේ ළමයින්ට පිරිමින්ට වෙන අතවර වලට පැමිණිලි කරන්න තැනක් හැදුවොත් හොඳයි .අද පිරිමින්ට තමයි කාන්තාවන්ගෙන් හිංසනය වැඩි
එතකොට කාන්තාවන් නිසා කට්ට කන වෙන පිරිමින්ට දුක කියන්න තැනක් නැද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන අයිතිය උල්ලංගණය වීමක් නොවේද?