
ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උත්ඝෝෂණයක් දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී අද 30 පෙරවරුවේ පැවති අතර එම කාන්තාවන් පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට යාමේදී එයට පොලීසියෙන් බාධා එල්ලවිනි .
පසුව ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ මහා මාර්ගයේ බිම වාඩිවී විරෝධතා දක්වා විසිර ගියහ
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකඑක හැඩේට එන රතුපාට අය...!
ඔය නොයන අයව එළවන්න පුළුවන් කාන්තාවන්ට පමණයි...! ජයවේවා...!
හිරුණිකාට මෙයාලා කාන්තාවෝ නෙවෙයි වෙන්න ඇති..
කොහොමත් ගෙදර කුස්සියේ ප්‍රශ්න දැනෙන්නේ ගැහැණුන්ට විතරයි. අරගලය පටන් ගත්තෙත් හිරුණිකා මිරිහානට ගිහින් කරපු උද්ඝෝෂණයෙන් කියලා කාටත් දැන් අමතකයි.. ගෑණුන්ට තියන කොන්ද මේ රටේ පිරිමින්ට නෑ...
මෙහෙම බෙදිලා එක එක කණ්ඩායම් හදාගෙන මොවුන්ව එළවන්න බැහැ...
ළමයින්ට මොන පාසල් උපකරණද..? දුන්නටයි, ඊතලයටයි දැන්ම සිටම ළමයින්ව හුරු පුරුදු කරන එකනේ කළ යුත්තේ.. දෙමව්පියන් රැළ එකතු වෙලා කන්න නැතත්, ඉන්න රටක්නේ ඉල්ලුවේ. ඉතින් ඒක ලැබුණා. කිරිබත් එහෙම ජයට කාලා සමරපු ඒවල ප්‍රතිඵල තමයි ඔය දැන් දරුවන්ට ලැබෙමින් පවතින්නේ... වෙනස සැපද? කියලා දැන් අර රජතුමා අහන්නේ නැද්ද අපේ ඇන්ටිලාගෙන්?