
(ඩී.ජී.සුගතපාල)
බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් කාන්තාවක් අද (08) දහවල් බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ මුර කුටියේ වහල මත නැගි විරෝධතාවය පල කළාය.
ප්‍රාදේශිය සභාව විසින් කාණු පද්ධතිය පිරිසිදු නොකිරිම නිසා තමා පදිංචි නිවස සුලු වර්ෂාවකට පවා යටවෙන බව පවසා ඇය මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණාය.
උළුවිටිකේ පදිංචි මෙම කාන්තාව මහ වැසිද නොතකා මුර කුටියේ වහල මත නැගි විරෝධතාවයේ යෙදි සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි මතක් වෙනකොට බැහැලා ගෙදර යයි. පොඩ්ඩක් වෙලා ඔහොම හිටපුදෙන්... විකාර වැඩ..
පව් අහිංසක ජනතාව කොච්චර දුක් විඳිනවද? ඒත් අර 225ට ඩිෆෙන්ඩර්, බෙන්ස්, ප්රාඩෝ, මොන්ටේරෝ...