(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලනය ගැන අප්‍රසන්න තාවයක් ඇතිවී ඇති මොහොතක සෑම තැනකම කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම රටටත් ලෝකයටත් ලබාදෙමු යැයිද විපක්ෂ නායකවරයා කීය.
කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ ලාංකික ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වයට ඇත්තේ සුලු තැනක් බවයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගමු
Sisira Wednesday, 08 March 2023 10:10 AM
උදෙන්ම සජිත් වන්දනාව එන්නෙ ලංකාදීපෙ
කෝරළගේ Wednesday, 08 March 2023 12:27 PM
සජිත්ගේ කතාව ඇත්ත.. අපි මේ ළඟදී පාර්ලිමේන්තුවේ දැක්කා අධ්‍යාපන ඇමැති කුණුහරුප කියලා බැන්න කාන්තා මන්ත්‍රී කෙනෙකුට.... මොනතරම් කැතද?
prasanna Wednesday, 08 March 2023 01:30 PM
ඔබගේ පියානම් ,කාන්තාවන්ගේ කොන්ඩත් කැපුවා .සාධාරණත්වය සුරක්ෂිත කිරීමට.