



කොළඹ නව නගරශාලාවෙිිදී පැවැත්වු වැඩසටහන ( චතුර එස් කොඩිකාර)


ඡායාරූප - සුදත් එම් සිල්වා


ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු
අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා දිනයට දිවයින පුරා වැඩසටහන්
Bandara Friday, 08 March 2019 10:15 AM
මේවාට කියන්නේ සන්දර්ශන කියලා....
බද්රානි Friday, 08 March 2019 11:54 AM
සෝබන වැඩවලින් කාන්තාවන්ට වන සේවය කුමක්ද? විකාරනේ...
lanka Friday, 08 March 2019 03:16 PM
කව්රු මොනව කිව්වත් තේ දළු නෙලමින්, ඇගලුම් සකසමින්, මැද පෙරදිග සේවයේ යෙදෙමින්, අද රටේ ආර්ථිකය හසුරුවන්නේ කාන්තාවන්ය. මේ කාන්තාවන්ගෙන් රටට වන සේවය ඇගයිමක් ලෙස, ඔවුන් හට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දීම වඩා යෝග්‍ය යයි සිතමි.
abaran Saturday, 09 March 2019 05:20 AM
කාන්තාවෝත් විකුණලා තවත් සුඛෝපබෝගී වැසිකිලියක් හදාගන්ට වගේ යන්නේ...
වසන් Saturday, 09 March 2019 06:37 AM
කාන්තා දිනයදා විවියන් ගුණවර්ධනව පොලිසිය දාලා පාරේ දමාගෙන බිම ඇන්න වසල ජනපති කෙනෙක් හිටියා...
වරුනි විලාසිතා Saturday, 09 March 2019 06:39 AM
කාන්තා අයිතීන් ගැන රෝසි තරම් සටන් කරපු කෙනෙක් වෙන නැති තරම්...
ධම්ම Sunday, 10 March 2019 03:20 PM
මහපාර අයිනේ රෙද්ද, හැට්ටේ ඇඳලා ඉන්න අයට ශාලාවට එන්න අවසර නැද්ද?