IMG-LOGO

කාන්තා උත්සවයට පැන කැත්තකින් කොටලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විමකින් පසු කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් හා සපා කෑමේන් තුවාල එක් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

ලෝක කාන්තා දිනයට සමගාමිව කාන්තා හා ළමා කටයුතු පෙර පාසල් හා අධ්‍යපාන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත හා පානීය හා ප්‍රදේශීය ජල සම්පාන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙල්ලකන්දල් වැව් ඉස්මත්තේ සංවිධානය කර තිබු සැමරුම් උත්සවයක ආරම්භයට පෙර මෙම ගැටුම හට සිදුව තිබේ.

එම උත්සවය පැවති ස්ථානය අසල පිහිටි හෝටලයක් තුළ මෙම දේශපාලනය ප්‍රශ්නයක් මුල් කරගනිමින් බහින් බස් විමක් සිදුව ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.

එම සිද්දියට මුල් වු පුද්ගලයන් දෙදෙනෙකු අදාල ස්ථානයට පැමින කාන්තා සැමරුම් උත්සවයට එක්ව සිටි පිරිස් සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව මාර්ගයේ දර පටවාගෙන ගමන් කරමින් තිබු ට්‍රැක්ටරයක් නවතා එහි තිබු කැත්තක් රුගෙන විත් කඩා පැන එහි සිටි පිරිසට කැති ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.



අදහස් (1)

කාන්තා උත්සවයට පැන කැත්තකින් කොටලා

ravin Friday, 25 March 2022 11:15 AM

පින්තූරෙ පෙනෙන හැටියට නම් කැත්ත භාවිතා කරලා තියෙන්නේ පොලිසිය නේද? ඔය අතේ තියාගෙන ඉන්නේ...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site