
ශ්‍රී ලංකාවේ මන්නාරම බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.
කොළඹ සිට පුත්තලම,මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුදුහු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම වළකාලමින් නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කරන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධිවර බෝට්ටු සහ නාවික ක්‍රියාකාරකම් වැළැක්වීම සදහා නිකුත් කරන ලද අනතුරු ඇඟිවිම්ද ඉවත් කරනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙරණ කලින් කියපු විදියටම වුණා. ඒ ඇති...
ඒ මිනිස්සුන්ගේ වැඩකටයුතු කරගන්න පුළුවන් වෙන එක හොදයි... කාලගුණය යහපත් වෙලා
මුහුදු ගමන් යන ධීවරයින් සෑහෙන ජීවිත කැපකිරීම් කරලා තමයි මුහුදු යන්නේ...