
(සුජිත් හේවාජුලිගේ)
කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඒකත් අනුරාධපුර සිද්ධිය මෙන් නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගනීවිදැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය.
කමිටු වාර්තාව අනුව ආණ්ඩුවට කිසිසේත්ම ඇස් වසාගෙන සිටිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මුළු රටම බල කරන බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශවල එන අයගේ නමින් ඇති වත්කම් පිළිබඳව ද සොයා බලලා මරණ දඬුවමද දිය යුතු බව ජනතාව කියනවා. ඒවා කන්ටේනර් ලක්ෂයකින් වත් වසා දමන්න බැහැ අපේ දුප්පත් ජනතාවගේ සල්ලි.
සීනි වලට ඔයාගේ තාත්තා බදු අඩු කළා. සීනි ගෙනාපු ගමන් ආයෙත් වැඩි කළා. ඒකට මොකද කරන්න ඕන කියන්නකෝ?
නිකං පලෑන්ඩෝ යන්න...
උඹලා රටට කරපු විනාසේ බලලා තමයි ඇපත් නැතිවෙන්න එලෙව්වේ... ලිස්ට් එකට උඹ පැන්නේ නැත්තං උඹට වෙන්නෙත් මැදමූලනේ බිත්ති ටිකේ ගඩොල් ගනින්න...
තමන්ගේ අප්පච්චිගේ කාලේ කරපු දේවල් නිසාම තමයි අපි තවමත් විඳවන්නේ
රටේ මිනිස්සු උඹලා ප්‍රතික්ෂේප කරල ඉවරයි බං.
පුද්ගලයන්ට මඩ ගැසීම හැර, පෙන්වන කාරණාවට අදාලව කමෙන්ට් දාන්න ඩෝබිලාට ටිල්වින් සීයා උගන්වලාම නෑ. එක අතකට ඕවා ගැන දැනීමක් ගන්න බැරිවෙන්න මොළ හෝදලානේ තියෙන්නේ. ඩෝබිලා කොච්චර හේදුවත් කන්ටේනර් සිද්ධියට ලොක්කා ඇතුලු සෙට් එකට ඇතු,ට යන්නම වෙනවා සහෝදරවරුනි.
ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් නැති අමුතුම සතෙක් මේකා.... අවූරුදු දහයක් තිස්සේ පවුල පිටින් රටම හොරා කාලා දැන් කතා කරන්නේ බෝධිසත්වයෙක් වගෙයි, අනේ නාමල් උබ රෙදි අදින්නේ මක්කැයි.
යෝගා... කවුරුවත් කාටවත් උගන්නන් ඕනෑ නෑ යකෝ.... හැමෝම ඉස්කෝලේ ගිහින් තියෙනවා අනේ උඹලා පක්ෂ කරේ තියාන් හිටියාට හැමෝම එහෙම නෑ අපි බලන්නේ හරි වැරදි විතරයි
තොපි ප්‍රකෝටි ගණන් ගසා කැපුවා ගැන මොනවද කියන්නේ ?
රාජපක්ෂ හොරු හිරේ දානකම් රටම බලාගෙන ඉන්නවා.
නහය ළඟටම ලැට් වලේ බැහැලා හිටපු මිනිස්සු එළියේ ඉන්න අනිත් මිනිසුන්ගේ වාත ගැන කතා කරනවා. ඔය වැඩේ ක්‍රමවේදයක් විදියට පටන් ගත්තේ මෙයාලගේ එදා එකම ගැලවුම්කාරය වෙච්ච රනිල් සහ නිමල් සිරිපාල ඇතුළු මේ ගොල්ලොත් අයත් වෙච්ච එදා හිටපු කබිනේට්ටුවයි. ඉතින් එදා ඉඳන් වරායේ අනුගමනය කලේ මේ වැඩ පිළිවෙලයි.
අඬන්න බලාගෙන හිටිය මිනිහාට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් නේද?
උඹ ජිවිතාන්තය දක්වා හිරේ යනකල් අපි බලන් ඉන්නවා
ඔය කියන්නේ මොන රටද අපි දන්නෑ. අපි නම් බලන් ඉන්නේ වෙන දේවල්...
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කුඩු අගමැති ,කුඩු ජොනී,දූෂිත දේසපාලුවෝ රේගුවට බලපෑම් කරලා කන්ටේනර් නිදහස් කරගත්තා ..ආර්තික ගාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙචිචි ,පව්ල් පාලනේ උන් හිරේට යනකම් තමා රටම බලාගෙන ඉන්නේ.නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා ?