IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කන්ටේනර් සිද්ධිය පස්සේ මහා මොළකරුවෝ කීප දෙනෙක්

( සුජිත් හේවාජුලිගේ සහ  මංජුල මහික වීරරත්න)


කන්ටේනර්  323 ක්  පිට කිරීමේ සිද්ධිය පිටිපස මහා මොළකරුවන් කිහිප දෙනෙකු සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. මෙම කන්ටේනර් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය ගත් පියවර කුමක්දැයි  ඔහු ප්‍රශ්න කළේය.

 

 



අදහස් (5)

කන්ටේනර් සිද්ධිය පස්සේ මහා මොළකරුවෝ කීප දෙනෙක්

Asela Tuesday, 08 July 2025 12:52 PM

රජයේ අනුග්‍රහය ලත් සහ අනුග්‍රාහක විපක්ෂ නායකයෙකු වන ඔහු තමා පමණක් දන්නා විකාර කතා කියයි. ඔහු මේ පාලනයට ආශිර්වාදයක්. කෙසේ වෙතත්, හැමෝම දන්නා සහ අනුමාන කරන පරිදි, වහලුන් හැර, වත්මන් පාලනයේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත්නම්, ඔවුන් කාලය ගෙන විශ්‍රාමික රජයේ සේවකයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර, අකාර්යක්ෂම සහ තක්කඩි රජයේ කූඩැල්ලන්ට දොස් පැවරීම සඳහා නාමික කමිටුවක් හරහා වාර්තාවක් සකස් කරති. විපක්ෂය නම්, රජයේ අනුග්‍රහය ලත් JVP CID ක්‍රියාත්මක වේ. එය සතියකටත් අඩු කාලයක් ගතවේ. මහේස්ත්‍රාත් සූදානම්. රජයේ මාධ්‍ය සූදානම්. සම්පූර්ණ ආවරණය සහිත සම්පූර්ණ කථාංගය සූදානම්. සියලුම කඳවුරුවල බයියෝ/ජෙබ්බයියෝ සහ ටොයියෝ එක්ව අත්පොළසන් දෙති. ජීවනෝපාය සඳහා වන අරගලය අභියෝගයක් වන අතර එය එලෙසම පවතී.

:       7       9

විපරමා Tuesday, 08 July 2025 01:16 PM

මහ මොළකාරයෝ පහුගිය කාලවලත් හිටියා,කුඩු අගමැති,එතනෝල් ජොනී ,එහෙම.හොරට වාහන ගෙන්වපු දූෂිත දේසපාලුවෝ?

:       8       23

පොඩිමොලයා Tuesday, 08 July 2025 02:05 PM

ප්‍රශ්නෙ තියෙන්නේ, කියන උන්දැට කුඩා මොලේවත් නැති එකයි...!

:       2       15

Neel Tuesday, 08 July 2025 02:10 PM

ලංකාවේ පසුගිය අවුරුදු 76 පුරාම විවිධ දේශපාලන පක්ෂ වල හිටපු මහ මොලකරුවෝ රට පාලනය කළා. ඒ අය අතරින් ප්‍රධාන අය J.R. ජයවර්ධන, R. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ කියලා කියන්න පුළුවන්.. අද රට තියන තැනට එන්න මේ හැමෝම අඩු, වැඩි වශයෙන් වග කිව යුතුමයි. අපි හැමෝම බලාගෙන ඉන්නවා අනුර දිසානායක ජනාධිපති මොකද කරන්නේ කියලා. ඒක ගැන කියන්න තවම වේලාසන වැඩියි. බලාගෙන ඉඳිමු.

:       1       16

C.K.Lankaputhra Tuesday, 08 July 2025 07:00 PM

කන්ටේනර් සයිස් එකෙන් තිුකෝන⁣යෙන් ගහපු මහමොලකාරයාවත් හොයන්නලු යන්නේ. අද එසැන පුවත්වල තියනවා. බයේ බෑ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site