(නිමන්ති රණසිංහ)
කොළඹ වරායේ තදබදය වැළැක්වීමේ පියවරක් ලෙස විවිධ භාණ්ඩ කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තුවලින් තොරව ඉදිරියේදී මුදා හැරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹ වරාය සහ රේගුවේ නිලධාරින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
මේ අනුව රේගුව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන ඇති සහල් කිලෝ ග්‍රෑම් මිලියනයක් මුදා හැරීමටද පියවර ගැනෙනු ඇත.
මෙම සහල් තොග ඇතුළත් වන්නේ ප්‍රමාද ගාස්තු නොගෙවා කොළඹ වරායේ රඳවාගෙන ඇති කන්ටේනර් 79 කය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd