
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහිදී අද (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කොදෙව් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටියේය.
කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 99 ක් ලබා සිටින අතර සුරංග ලක්මාල් ලකුණු 71 කට කඩුලු 3 ක් දවාගත්තේය.
තරගයේ සවිස්තර වාර්තාව සඳහා ලක්මාල් - විශ්ව විශිෂ්ට පන්දු යැවීමක වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd